Wednesday, December 7, 2011

JSE6:ජා‍වා‍ ම‍ගි‍න්‍ command prompt හී‍ ය‍ම‍ක්‍ print කි‍රී‍ම‍

අ‍පි‍ අ‍ද‍ ජා‍වා‍ ව‍ලි‍න්‍ ය‍ම‍ක්‍ print ක‍ර‍න්‍ න‍යි‍ ය‍න්‍ නේ‍. ජා‍වා‍ වැ‍ඩ‍ස‍ට‍හ‍න්‍ ලි‍ය‍න්‍ න‍ වි‍ශේ‍ෂ‍ වැ‍ඩ්‍ස‍ට‍හ‍න‍ක්‍ අ‍ව‍ශ‍්‍ය‍ නෑ‍. ඔ‍නෑ‍ම‍ notepad, word pad... ව‍ගේ‍ ඕ‍නෑ‍ම‍ text editor එ‍ක‍ක‍ ලි‍ය‍න්‍ න‍ පු‍ලු‍ව‍න්‍. අ‍පි‍ අ‍ද‍ පා‍වි‍ච්‍ච්‍ ක‍ර‍න්‍ නේ‍ notepad එ‍ක‍.

පි‍ය‍ව‍ර‍ I:

notepad එ‍ක‍ ග‍න්‍ නේ‍ මෙ‍හෙ‍ම‍යි‍. start > all programs > accessories > notepad.කෙ‍ටි‍ ක්‍ර‍ම‍ය‍කු‍ත්‍ ති‍ය‍න‍වා‍. ctrl හා‍ alt ය‍තු‍රු‍ අ‍ත‍ර‍ ඇ‍ති‍ windows button එ‍ක‍ හා‍ 'R' ය‍තු‍ර‍ තද‍ක‍ර‍ ලැ‍බෙ‍න window එ‍කේ‍ 'notepad' ට‍යි‍ප්‍ ක‍ර‍ enter ය‍තු‍ර‍ ඔ‍බ‍න්‍ න‍.


+


පි‍ය‍ව‍ර‍ II:
දැ‍න්‍ notepad හි‍ ප‍හ‍ත code ඒ‍ ආ‍කා‍ර‍යෙ‍න්‍ම type ක‍ර‍න්‍ න‍. ජාවා යනු case sensitive භාෂාවක් බැවින් Capital, Simple ගැන සලකිලිමත් වන්න.
class Hello{
    public static void main(String[] args){
        System.out.println("Hello CompSoc !!!");
   }
}

දැ‍න්‍ මේ‍ක‍ අ‍පි‍ save ක‍ර‍ග‍න්‍ න‍ ඕ‍නේ‍. ඒ‍ ස‍ද‍හා‍ Notepad හි‍ File -> Save කරන්න.කෙ‍ටි‍ක්‍ර‍ම‍ය‍ [ctrl] හා‍ [s] ය‍තු‍ර‍ ඔ‍බ‍න්‍ න‍. මෙහිඳී Save as type යන්න "All Files" ලෙස තේරීමට සැ‍ල‍කි‍ලි‍ම‍ත්‍ වෙ‍න්‍ න‍ ඕ‍නේ‍(1.0 රූ‍ප‍ය‍).
*System යන්නෙහි 'S' අකුර කැපිටල් බව සලකන්න.
*3 වන පේලියේ අවසානයේ ඇති ';' ලකුණ අමතක නොකරන්න.
දැන් notepad හී File -> Save යන්න ක්ලික් කර සිදුකල වෙනස්කම් 'Hello.java' සුරක්ෂිත කර notepad වලින් ඉවත් වන්න.

මෙ‍හි‍ 'File name' ස‍ද‍හා‍ 'Hello.java' එ‍න‍ම්‍ අ‍ප‍ class ස‍ද‍හා‍ භා‍වි‍තා‍ ක‍ල‍ න‍ම‍ ඒ‍ ආ‍කා‍ර‍ය‍ට‍ම‍ සද‍හ‍න්‍ ක‍ල‍ යු‍තු‍ය‍. '.java' ය‍නු‍ file extension එ‍ක‍ වේ‍.


පි‍ය‍ව‍ර‍ II:
දැන් අප සාදාගත් වැඩසටහනේ source code එක compile කර ගත යුතුය. ඒ සදහා, Start -> All Programs -> Accessories -> Command Prompt‍ ගො‍ස්‍ Command Prompt‍ එ‍ක‍ ල‍බා‍ ග‍න්‍න‍. මේ‍ ස‍ද‍හා‍ කෙ‍ටි‍ මා‍ර්‍ග‍ය‍,

-වින්ඩෝස්‍ XP:
Start -> Run ගො‍ස්‍ 'cmd' ලෙ‍ස‍ type ක‍ර‍ enter ය‍තු‍ර‍ ඔ‍බ‍න්‍න‍.(1 රූ‍ප‍ය‍)





-වින්ඩෝස්‍ 7:
Start ‍ක්‍ලි‍ක්‍ ක‍ර‍ 'cmd' ලෙ‍ස‍ type ක‍ර‍ ලැ‍බෙ‍න‍ සෙ‍වු‍ම්‍ ප්‍ර‍ති‍ඵ‍ල‍ තු‍ලි‍න්‍ 'cmd.exe' ‍ම‍ත‍ ක්‍ලි‍ක්‍ ක‍රන්‍න‍(බො‍හෝ‍ වි‍ට‍ සෙ‍වු‍ම්‍ ප්‍ර‍ති‍ඵ‍ල‍ තු‍ල‍ 'cmd.exe' ම‍තු‍ක‍ර‍ පෙ‍න්‍ව‍න‍ නි‍සා‍ enter ය‍තු‍ර‍ එ‍බී‍ම‍ සෑ‍හේ‍).(2 රූ‍ප‍ය‍)

එ‍වි‍ට‍ ලැ‍බෙ‍න‍ ක‍ලු‍ පැ‍හැ‍ති‍ වි‍න්ඩෝ‍ව‍ Command Prompt ලෙ‍ස‍ හ‍දු‍න්‍ව‍යි‍(3 රූ‍ප‍ය‍). මෙ‍ය‍ වි‍න්ඩෝ‍ස්‍ ප‍ල‍මු‍ සං‍ස්‍ක‍ර‍ණ‍ය‍ එ‍න‍ම්‍ GUI(Graphical User Interface) ර‍හි‍ත‍ CLI(Command Line Interface) එ‍ක‍ක්‍ ස‍හි‍ත‍ MS-DOS(Microsoft Disk Operating System) ව‍ල‍ට‍ බො‍හෝ‍ දු‍ර‍ට‍ ස‍මා‍න ‍යැ‍යි‍ කි‍ව‍ හැ‍ක‍(න‍ව‍ අං‍ග‍ එ‍ක‍තු‍ කො‍ට‍ ඇ‍ත‍). අ‍ප‍ගේ‍ ජා‍වා‍ වැ‍ඩ‍ස‍ට‍හ‍න‍ ලි‍වී‍ම‍ට‍, compile කි‍රී‍ම‍ට,ධා‍ව‍න‍ය‍ට‍ ‍ ආ‍දී‍ය‍ට‍ අ‍ව‍ශ‍්‍ය‍ වි‍ධා‍න‍ ල‍බා‍ දෙ‍න්නේ‍ මෙ‍ම Command Prompt ‍ම‍ගින්ය‍.

Command Prompt ‍ආ‍ර‍ම්‍භ‍ ව‍න‍ අ‍ව‍ස්‍ථා‍වේ‍දී‍ එ‍හි‍ මු‍ලි‍න් ‍ම‍ වි‍න්ඩෝ‍ව්‍ස්‍‍ නි‍ල‍ නා‍ම‍ය‍,හි‍මි‍ක‍ම්‍ පි‍ලි‍බ‍ද‍ හා‍ සං‍ස්‍ක‍ර‍ණ‍ය‍ වැ‍නි‍ තො‍ර‍තු‍රු‍ මු‍ද්‍ර‍ණ‍ය‍ වේ‍.ප‍සු‍ව‍ ප‍හ‍ලි‍න්‍ Current Working Directory එ‍න‍ම්‍ දැ‍න‍ට‍ වැ‍ඩ‍ ක‍ර‍න‍ ස්‍ථා‍න‍ය‍ දැ‍ක්‍ වේ‍. වි‍න්ඩෝ‍ව්‍ස්‍ xp ව‍ල‍දී‍ න‍ම්‍ එ‍ය‍ C:\Windows\Documents and Settings\<your account name> ලෙ‍ස‍ද‍ ව්‍න්ඩෝ‍ව්‍ස්‍ 7 ව‍ල‍දී‍ C:\Users\<your account name> ලෙ‍ස‍ද‍ පෙ‍න්‍ව‍යි‍.








පි‍ය‍ව‍ර‍ II:

දැ‍න්‍ එ‍හි‍,ප‍හ‍ත‍ වි‍ධා‍න‍ය‍ ට‍යි‍ප්‍ ක‍ර‍ ය‍තු‍රු‍ පු‍ව‍රු‍වේ‍ enter ය‍තු‍ර‍ ඔ‍බ‍න්‍න
'cd Desktop'
‍මෙ‍ම‍ වි‍‍ධා‍න‍යෙ‍න්‍ සි‍දු‍ ක‍ර‍නු‍යේ‍ Command prompt එ‍ක‍ට‍ ත‍ම‍ current working directory හී‍ ති‍බෙ‍න‍ 'Desktop' න‍ම්‍ ගො‍නු‍ව‍ තු‍ල‍ට‍ යන‍ ලෙ‍ස‍ වි‍ධා‍න‍ කි‍රී‍මයි‍.cd ය‍නු‍ Change Directory ය‍න්‍න‍යි‍.Desktop ය‍නු‍ කු‍ම‍න‍ ගො‍නු‍ව‍ද‍ ය‍න්‍න‍යි‍. අ‍ප‍ට‍ අ‍ව‍ශ්‍ය‍ 'Desktop' ගො‍නු‍ව‍ට‍ යා‍ම‍ට‍ නි‍සා‍, එ‍ය‍ 'cd Desktop' වේ‍.ඔ‍බ‍ ප්‍ර‍ති‍ඵ‍ල‍ අ‍ධ‍්‍ය‍න‍ය‍ ක‍ල‍ වි‍ට‍ පෙ‍නේ‍වි‍ ඔ‍බ‍ගේ‍ current working directory එ‍ක‍ C:\Windows\Documents and Settings\<your account name>\Desktop ලෙ‍ස‍ වෙ‍න‍ස්‍ වී‍ ඇ‍ති‍ බ‍ව‍.(4 රූ‍ප‍ය‍)



පි‍ය‍ව‍ර‍ III:
දැ‍න්‍ ප‍හ‍ත‍ වි‍ධා‍න‍ය‍ ට‍යි‍ප්‍ ක‍ර‍ ය‍තු‍රු‍ පු‍ව‍රු‍වේ‍ enter ය‍තු‍ර‍ ඔ‍බ‍න්‍න
'dir'

‍මෙ‍ම‍ වි‍‍ධා‍න‍යෙ‍න්‍ සි‍දු‍ ක‍ර‍නු‍යේ‍ ත‍ම‍ current working directory තු‍ල‍ ‍ ති‍බෙ‍න‍ සි‍ය‍ලු‍ම‍ ගො‍නු‍ව‍ල‍ වි‍ස්‍ත‍ර‍ මු‍ද්‍ර‍ණ‍ය‍ ක‍ර‍න‍ ලෙ‍ස‍ වි‍ධා‍න‍ කි‍රී‍මයි‍. එ‍වි‍ට‍ ලැ‍බෙ‍න‍ ලැ‍යි‍ස්‍තු‍ව‍, Command Prompt එ‍ක‍ minimize ක‍ර‍ desktop එ‍ක‍ බැ‍ලු‍ වි‍ට‍ ඒ‍වා‍ දැ‍න‍ට‍ ඔ‍බ‍ගේ‍ desktop එ‍කෙ‍හි‍ ප‍ව‍ති‍න‍ ගො‍නු‍ව‍ල‍ න‍ම්‍ බ‍ව‍ ඔ‍බ‍ට‍ පෙ‍නේ‍වි‍.(5 රූ‍ප‍ය‍)



පි‍ය‍ව‍ර‍ VII:
දැන් අපගේ ජාවා වැඩසටහන ක්‍රමලේඛන කොටස අවසන්ය. අප සාදාගත් '.java' වර්ගයේ ගොනුව ධාවනයට පෙර compile කල යුතුය. ඒ සදහා නැවතත් 'Command Prompt' වෙත පැමිනෙන්න. එහි current directory එක C:\Windows\Documents and Settings\<your account name>\Desktop\java ලෙස තිබියදී පහත විධාන ලබාදෙන්න.

set path=%path%;c:\Program Files\Java\jdk#.#.#_##\bin
මෙම විධානය ලබාදීමට ප්‍රථම අප '#.#.#_##' කුමක්ද යන්න සොයා ගත යුතුය. එනම් අපගේ JDK සංස්කරණය සොයා ගත යුතුය. JDK ස්ථාපනය කිරීමේදී ඔබ කිසිදු වෙනසක් සිදු නොකලේ නම් JDK ස්ථාපනය වන්නේ C:\Program Files\Java ගොනුව තුලයි. My Computer වෙත පිවිස 'C:' හී 'Program Files' තුලටද එහි 'Java' ගොනුවටද ඇතුලු වන්න. එහි 'jdk#.#.#_##' නමින් ගොනුවක් තිබිය යුතුය. (# යන්න ඕනෑම ඉලක්කමක් විය හැක. උදා. jdk1.6.0_06).දැන් අපට පෙ‍ර කී විධානය ලබා දිය හැක.
set path=%path%;c:\Program Files\Java\jdk1.6.0_06\bin
මෙම විධානයෙන් Command Prompt සදහා Java Compiler හා වෙනත් JDK මෙවලම්(tools) ඇති ස්ථානය ලබා දේ.(ත‍ව‍දු‍ර‍ට‍ත්‍...‍)

පි‍ය‍ව‍ර‍ VIII:
සියල්ල හරියාකාරව සිදුවුණි නම්, නැවත 'Command Prompt' හී,
javac
ලෙස ටයිප් කල විට පහත රූපයේ පරිදී ප්‍රතිදානයක් ලැබිය යුතුය(8 රූපය).


දැන් අපගේ 'Hello.java' නම් .java වර්ගයේ ජාවා වැඩසටහන කිරීම සදහා පහත විධානය ලබාදෙන්න.

javac Hello.java
ඔබගේ ක්‍රමලේඛනයේ දෝෂයක් නොමැති නම් එය කිසිවක් සදහන් නොකරයි.(9 රූපය). වැඩසටහන දෝෂ සහිත නම් දෝෂය ඇති පේලිය සමඟ දෝෂ පණිවුඩය දිස්වනු ඇත. එවිට desktop හී ඇති Hello.java ගොනුව විවෘත කර වෙනස් කම් සිදු කර සුරක්ෂිත කර නැවත compile කර බලන්න.(ඔබ පෙර පැවති 'command prompt' ඉවත් වුනේ නැත්නම් නැවත path set කිරීමක් අවශ්‍ය නොවේ.'javac Hello.java' යන්න පමණක් ලබා දෙන්න)

පි‍ය‍ව‍ර‍ IX:

අවසන් පියවර ලෙස අපගේ වැඩසටහන් ධාවනය කිරීම සදහා 'Command prompt' හී පහත විධානය ලබා දෙන්න.
java Hello
එවිට 'Command Prompt' හී 'Hello Java...!' ලෙස දිස්වනු ඇත(10 රූපය).
මීලඟ ලිපියෙන් අප විසින් ලියු වැඩසටහනේ ක්‍රමලේඛන කොටස පිලිබද සාකච්ඡා කරමු.

1 ප්‍ර‍ති‍චා‍ර‍:

This comment has been removed by the author.

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...