මේ‍ ඔ‍බ‍ගේ‍ ප‍ල‍මු‍ පැ‍මී‍ණී‍ම‍යි‍!, ඔ‍බ‍ව‍ සා‍ද‍ර‍යෙ‍න්‍ පි‍ලි‍ග‍නු‍ ල‍බ‍න‍වා‍...

Sunday, December 5, 2010

දි‍ගු‍ ග‍ම‍න‍ක‍ ඇ‍ර‍ඹු‍ම‍ (කෙ‍ටි‍යෙ‍න්‍)....

ඕං ඉ‍ති‍න්‍ ගො‍ඩ්‍ දෙ‍නෙ‍කු‍ගෙ‍ ඉ‍ල්‍ලී‍ම‍ ප‍රි‍දි‍ ජා‍වා‍ කු‍ප්‍පි‍ය‍ ප‍ට‍න්‍ ග‍ත්‍තා‍.හා‍ හා‍ පු‍රා‍ කි‍ය‍ලා‍ දා‍න‍ ප‍ළ‍වෙ‍නි‍ ලි‍පි‍ය‍. මේ‍ක‍ ලි‍ය‍න‍කො‍ට‍ත්‍  ජා‍වා‍ සිංහලෙන් ලි‍ය‍පු‍ වෙ‍බ්‍ අ‍ඩ්‍වි‍ කී‍ප‍ය‍ක්‍ ති‍බු‍නා‍, ඒ‍ ඔ‍කකෝට‍ම‍ ව‍ඩා‍ වෙ‍න‍ස්‍ දෙ‍ය‍ක්‍ මේ‍කෙ‍න්‍ දෙ‍න්න ම‍ම‍ උ‍ත්‍සා‍හ‍ ක‍ර‍න‍වා‍. බැ‍රි‍ අ‍ය‍ වි‍ත‍ර‍ක්‍ නෙ‍මෙ‍යි‍ පු‍ලු‍ව‍න්‍ අ‍ය‍ට‍ වු‍න‍ත්‍ මේ‍ක‍ ගො‍ඩ‍ක්‍ වු‍ව‍ම‍නා‍ වේ‍වි‍.

හැ‍බැ‍යි‍ ම‍ම‍ එ‍ක‍ අ‍ව‍වා‍ද‍ය‍ක්‍ දෙ‍න්නම්‍; ජා‍වා‍ අ‍මා‍රු‍ නෑ‍.අ‍මා‍රු‍යි‍ කි‍ය‍ලා‍ හි‍තු‍වො‍ත්‍ ඉ‍ති‍න්‍ අ‍මා‍රු‍ම‍ ත‍ම‍යි‍.



11 ප්‍ර‍ති‍චා‍ර‍:

කියලා වැඩක් නෑ මේක මරැ වැඩක්..ටිරියො....මගෙන් සුබ පැතුම්.....

නියමයි...දිගටම කරගෙන යමු.....

මරු මචං... දිගටම කරෙගන යන්න මගෙන් සුබපැතුම්....!!

බො‍හො‍ම‍ ස්‍තූ‍ති‍යි‍..ඔ‍හො‍ම‍ ප්‍ර‍ති‍චා‍ර‍ එ‍න‍කො‍ට‍ ත‍මා‍ ත‍ව‍ ත‍ව‍ත්‍ ලි‍ය‍න්‍ න‍ හි‍තෙ‍න්‍ නේ‍....නේ‍ද‍ පි‍නා‍?

ආයෙත් අහනවා... මැනේජ්මන්ට් වලට motivation කියලා එකක් ඉගෙන ගන්නේ නිකමට ද​...?

ela ela වැඩේ නම් නියමයි .දිගටම කරමු ටිරියො

එ‍ළ‍ ටි‍රි‍යා‍... ඉ‍දි‍රි‍ය‍ට‍ම‍ ය‍මු‍...

එල එල මචන් නවත්තන්නෙපා දිගටම ලියපන් බන්. හැමෝම බාගෙට තමා වැඩ
ජය වේවා ...!!!

ලියන්න නම් ගොඩක් දේවල් තියනවා...මේ දවස් වල වේලාව හොයා ගන්න ටිකක් අමාරුයි...ලබන මාසේ ඉදන් වැඩ පටන් ගන්න හිතන් ඉන්නේ. බොහොම ස්තුතියි ප්‍රතිචාරයට.

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...