Tuesday, January 1, 2013
JME-5.නෙට් බීන්ස් ජාවා පලමු වැඩසටහනේ 'JAR' ගොනුවක් නිපදවා ගැනීම
පෙර ලිපියෙන් පෙන්වා දුන් ආකාරයට සියල්ල සාර්ථකව අවසන් කල පසු පහත රූපයේ ආකරයට 'Application' එක run විය යුතුය.
JAR යනු Java ARchive යන්නයි. එනම් ජාවා වැඩසටහනක් උපාංගයකට ස්ථාපනය කිරීමට යොදා ගන්නා archive ගනයට අයත් 'file type' එකකි. සරලව කියනවනම් zip,rar වැනි compress කරන ලද ෆයිල් කීපයක් එකතුවකි. 'jar' zip file format එකට අයත් ය,එනිසා Win RAR වැනි වැඩසටහනක් භාවිතා කර එහි අන්තර්ගතය 'extract' කර බැලිය හැක. jar file එකක අඩංගු වන්නේ java classes, ඊට අදාල මෙටා ඩේටා(දත්ත පිලිබද දත්ත මෙටා ඩේටා...

JME-4.නෙට් බීන්ස් ජාවා මයික්‍රෝ සංස්කරණය පලමු වැඩසටහ
පෙර ලිපියෙන් පෙන්වා දුන් ආකාරයට සියල්ල සාර්ථකව ස්ථාපනය කල පසු පහත රූපයේ ආකරයට 'Netbeans' load විය යුතුය.
ක්‍රමලේකන කොටස ආරම්භ කිරීමට පෙර තවත් 'Plugin' එකක් 'install' කරගත යුතුය.එහි වැදගත්කම ඉදිරියේදී සාකච්ඡා කරමු. Plugin එක install කිරීම සදහා Menu හී Tools-> Plugin යන්න. ලැබෙන වින්ඩෝවෙන් Available Plugins යන ටැබ් එක select කරගන්න. එහි search textbox සදහා 'visual mobile designer' ලබාදෙන්න. එවිට ලැබෙන 'Visual Mobile Designer' යන්නෙහි 'checkbox' එක ක්ලික් කර 'Install' විධානය ලබා දෙන්න.
ලැබෙන...

JME-3.Install NetBeans with JavaME ( Java Micro Edition ) —ජාවා මයික්‍රෝ සංස්කරණය පිහිටුවා ගැනීම
අපි කලින් සාකච්‍ඡා කරපු විදිහට ජාවා මූලික ක්‍රමලේඛන පසුබිම Java SE වේ. මෙම සංස්කරණය මගින් සපයනු ලබන විවිධ “මෙවලම්” (Tools) හා API’s භාවිතා කරමින්, වින්ඩොව්ස්, ලින්ක්ස්, සොලාරිස්,මැකින්ටොෂ් වැනි විවිධ මෙහෙයුම් පද්ධති වල එක ලෙස ධාවනය කල හැකි යෙදව්ම්(applications) නිර්මාණය කරන්‍න පුලුවන්.ජාවා මයික්‍රෝ සංස්කරණය භාවිතා කිරීමට මුලින්ම JDK SE භාගත කර ගත යුතුය. ජාවා වැඩසටහන් ලිවීම සදහා ඊටම ආවේණික Text editor එකක් අවශ‍්‍ය නොවුනද එය...

JME-2.ජාවා හි සංස්කරණ
Sun Microsystem ආයතනය(වර්තමානයේ Oracle හී පරිපාලිත සමාගමක් වන) ජාවා ක්‍රමලේඛන විවිධ මාධ්‍ය(Platform) ඉලක්ක කරගනිම්න් සකස්කර ඇත. ඒවා නම්:
Java Card (ජාවා කාඩ් — ස්මාට්කාඩ් සදහා.)Micro Edition (ME) ජාවා මයික්‍රෝ සංස්කරණය (ජාවා එම්.ඊ.) — සීමාසහිත සම්පත් ඇති පද්ධති සදහා(ජංගම දුරකථන, රූපවාහිනි ආදිය සදහා).Standard Edition (SE) ජාවා සාමාන්‍ය සංස්කරණය (ජාවා එස්.ඊ.) — සාමාන්‍ය පරිඝනක සදහා.Enterprise Edition (EE) ජාවා වානිජ සංස්කරණය (ජාවා ඊ.ඊ.) — වානිජමය ඉතා දියුනු අන්තර්ජාල...

JME-1. ජාවා ME වැඩසටහනක ක්‍රියාවලිය
ජාවා කේතකරණය සදහා ජාවා සාමාන්‍ය සංස්කරණයේ මූලික දැනුම අවශ්‍ය වේ.පහත ලින්ක් එක මගින් ජාවා මූලික පාඩම් ලබා ගත හැක.
http://javakuppi.blogspot.com/Java_SE_Basics
ජාවා ක්‍රමලේඛනය ගොඩක් ලේසියි. ජාවා ක්‍රමලේඛනයට වෙනත් ක්‍රමලේඛන භාෂාවල මෙන් විශේෂ මෘදුකාංගයක් අවශ්‍ය නෑ. මේකට ඕනෑම Text Editor එකක් පාවිච්චි කරන්න පුලුවන්. ඔව් හරියට හරි. Notepad වලිනුත් පුළුවන්. උබුන්ටු වලදී නම් (gedit) පාවිච්චි කරන්න පුළුවන්. ජාවා වලින් ලියූ වැඩසටහනක් ධාවනය හෝ ක්‍රියා කරවීම සදහා යොදාගන්නේ Java VM(Java Virtual Machine), ජාවා...

Wednesday, December 7, 2011
JSE6:ජාවා මගින් command prompt හී යමක් print කිරීම
අපි අද ජාවා වලින් යමක් print කරන් නයි යන් නේ. ජාවා වැඩසටහන් ලියන් න විශේෂ වැඩ්‍සටහනක් අවශ‍්‍ය නෑ. ඔනෑම notepad, word pad... වගේ ඕනෑම text editor එකක ලියන් න පුලුවන්. අපි අද පාවිච්‍ච් කරන් නේ notepad එක.
පියවර I:
notepad එක ගන් නේ මෙහෙමයි. start > all programs > accessories > notepad.කෙටි ක්‍රමයකුත් තියනවා. ctrl හා alt යතුරු අතර ඇති windows button එක හා 'R' යතුර...
